6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා විද්‍යාව.
විද්‍යාව සරලව ප්‍රශ්න වලට නිවැරදිවම පිළිතුරු ලිවීමට හැකිවන ලෙස ප්‍රායෝගික පරීක්ෂණ සමඟින්,
අපගේ පංතියේ විශේෂතා,
- 1. සෑම සිසුවෙකු කෙරෙහිම විශේෂ අවධානය.
- 2. කෙටි ක්‍රම මගින් විෂය කරුණු මතක තබා ගැනීම.
- 3. නියමිත කාලයකට මසකට පෙර විෂය නිර්දේශය ආවරණය කිරීම.
- 4. සියලු ප්‍රායෝගික පරීක්ෂණ ක්‍රමානුකූලව ඉගැන්වීම.
- 5. දිනපතා කලින් දින ඉගැන්වූ පාඩම නැවතම සාකච්ඡාව.
- 6. සෑම පාඩමක් අවසානයේ පාඩමට අදාළ විෂය කරුණු ඇතුලත් කෙටි සටහන් ලබාදීම.
- 7. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා පළාත්, කලාප ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කොට විභාගයට සූදානම් කිරීම.
- 8. විෂය ඉගෙනීමට අපහසු සිසුන් කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම.
- 9. විෂය කරුණු සරලව හා පැහැදිලිව ක්‍රමානුකූලව ඉගැන්වීම.